Loading....

Japanese Exhibition – Everyone is Welcome!

We warmly invite everyone to visit the Japanese Exhibition being held at Mahindarama Temple today and tomorrow, August 29th and 30th.

August 29 🕗 Time: 8:00 AM to 9:00 PM

August 30 🕗 Time: 1:30 PM to 9:00 PM

Come and enjoy a wonderful experience of Japanese culture, traditions, and more!

Bring your family and friends and join us!

අද සහ හෙට (අගෝස්තු 29 සහ 30) 
මහින්දාරාම විහාරස්ථානයේ පැවැත්වෙන ජපන් ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස අපි සැමගෙන් ඉතා ආදරයෙන් ඉල්ලා සිටිමු.

අගෝස්තු 29 🕗 වේලාව:උදෑසන 8:00 සිට රාත්‍රී 9:00 දක්වා
අගෝස්තු 30 🕗 වේලාව:පස්වරු 1:30 සිට රාත්‍රී 9:00 දක්වා

ජපන් සංස්කෘතිය, සම්ප්‍රදායන් සහ තවත් බොහෝ දේ ඇතුළත් අපූරු අත්දැකීමක් විඳගන්න!

ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ අප හා එක්වන්න!

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

Back To Top